Home
About
Powered by
Blogger
.
Mega Menu
Home
News
Political
Business
Gossip
Sports
TRENDING
ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
තිසර පෙරේරාගේ 'දරුවන් ඇති - නැති බිරියන්'
මහේෂිගේ දියණිය හේමාලිට සිංහලත් හරියට බෑලු පියා මියයාමෙන් ඉන්නෙ ආතතියෙන්ලු උසාවියේදී කියයි
ගයාත්‍රී ඩයස් අලුත් පාට්නර් සමග (VIDEO)
කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා
WEEK
වැලිමඩ බිහිසුණු නාය යාමක්... විශාල පිරිසක් අතුරුදන්...
අවතැන් අයෙකුට සතියකට රුපියල් 2100යි.. සියළු නිලධාරින් වෙත චක්‍රලේඛයක්...
එලවළු සුළි කුණාටුවක් එයි.. කැරට් හාරදාහයි.. ලීක්ස් 3200යි..
වාරිකය කලින්ම දෙයි.. IMF ණය ඩොලර් බිලියන දෙක පනී..
MONTH
වැලිමඩ බිහිසුණු නාය යාමක්... විශාල පිරිසක් අතුරුදන්...
අවතැන් අයෙකුට සතියකට රුපියල් 2100යි.. සියළු නිලධාරින් වෙත චක්‍රලේඛයක්...
පොලී නැතිව ණය දෙනවා කියා අපි කිව්වේ නෑ.. මේ අයවැයෙන් රටටම සහන ලැබුනා..
පොලිසිය නුගේගොඩ රැලියේ ස්පීකර් ගලවයි...
Gossip
gossip
TRENDS
top story
News
news
Political
political
Gossip
gossip
gossip
top story
ශ්‍රීපාදස්ථානය තියෙන්නේ අක්‍රිය වු ගිණි කන්දක් මතයි..- ශ‍්‍රීපාද නාහිමි
December 06, 2025
No comments
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රීපාද වන්දනාවාර පවත්වාගෙන යෑමද මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට වන්දනාවාරය පවත්වාගෙන යෑමට කටයුතු කරල ලෙසට අදාළ නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බවට ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසිය.
Read more »
economic
top story
ශ‍්‍රී ලංකාව ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා.. අපි සලකා බලනවා..
December 06, 2025
No comments
0
වේගවත් මුල්‍ය පහසුකම් (RFI) යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විට අරමුදලේ අවධානය යොමුව ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා වූ මෙහෙයුම් ප්‍රධානී එවාන් පැපගේඕර්ගියු මහතා පවසයි.
Read more »
gossip
top story
මං ජනාධිපතිට බනිනවා.. පුළුවන්නං මාව අත්අඩංගුවට ගන්න..
December 06, 2025
No comments
0
පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
හදිසි නීතිය අතට අරන් ජනාධිපතිතුමාට බනින අයව වහාම අත්අඩංගුවට ගන්න කියා මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මැතිතුමා පොලිසියට උපදෙස් දෙනවා අපි දැක්කා. මේ දවස්වල ජනාධිපතිතුමාට බනින අයව අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. එහෙම කලොත් ඒ අයව රඳවා ගන්න පාසල් වහලා සෑම පාසලක්ම බන්ධනාගාරයක් බවට පත් කරන්න වෙනවා. මොකද දැන් ලංකාවේ ජනගහනයෙන් 80%කට වැඩි පිරිසක් ජනාධිපතිට බනිනවා. බනින්නේ නැත්තේ තවමත් පච වලට රැවටිලා ඉන්න ලෝකය ගැන දැනුමක් නැති සුළු පිරිසක් විතරයි. ඉතින් එච්චර දැවැන්ත පිරිසක් අත්අඩංගුවට ගන්න ගියොත් ආණ්ඩුව ලෝක අමාරුවක වැටෙනවා.
Read more »
gossip
top story
බලවත් රටවල් අපි හිඟන්නෝ ගාණට දාලා.. දුන්න ආපදා ආධාරවලින් ඒක පේනවා...
December 06, 2025
No comments
0
ලංකාව මුහුණ පෑ දැවැන්ත ස්වාභාවික ආපදාව හමුවේ විදෙස් රටවලින් ලැබුණු ආධාර මුදල ඉතාම සොච්චමක් බව හිටපු අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
ඇමරිකාව ඩොලර් මිලියන දෙකක් ද එංගලන්තය ඩොලර් අටලක්ෂ අනූදහසක් ද ආධාර ලබා දෙන බව ප්‍රකාශ කරන විට ලොව බලවත් රටවල් ලංකාව කෙතරම් පහත් තත්ත්වයකට දමා ඇතිදැයි පැහැදිලි වන බව ඇමතිවරයා පෙන්වා දෙයි.
Read more »
gossip
top story
ගංවතුරෙන් මියගිය සත්ව ගොවිපල මස් වෙලදපලට..? සතියක් තහනම් කරයි..
December 05, 2025
No comments
0
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වන ප්‍රදීප් බොරලැස්ස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මන්නාරම දිස්ත්‍රික්කයේ පශු සම්පත් ආපදාවට ලක්වීම හේතුවෙන් සතියක කාලයක් සඳහා දැඩි නීති පනවා ඇති බවයි.
ඒ අනුව, එම සතිය තුළ ගවයන්, එළුවන් සහ ඌරන් ඝාතනය කිරීම සහ ඒවායේ මස් ගබඩා කර තබා ගැනීම හෝ විකිණීම තහනම් කර තිබේ.
Read more »
economic
top story
කිකිලියන් ලක්‍ෂ 30ක් මියයයි.. බිත්තර හිගයක්...
December 05, 2025
No comments
0
ආපදා බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බිත්තර නිෂ්පාදනයට දැඩි හානියක් සිදුවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා විසින් දෙසැම්බර් 4 වනදා උදෑසන පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
රට පුරා සිටින බිත්තර දමන කිකිළියන් තිහක් (3,000,000) පමණ ස්වභාවික ආපදා තත්ත්වය නිසා මරණයට පත්වී ඇත. මෙම අවාසනාවන්ත තත්ත්වය හේතුවෙන් දැනටමත් වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී සමස්ත රට තුළම බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ජයවර්ධන මහතා අවධාරණය කළේය.
Read more »
news
top story
සුළි කුණාටුවෙන් ශ‍්‍රී ලංකා රජයේ අසමත්කම හෙලි කරයි
December 05, 2025
No comments
0
"දිට්වා" සුළි කුණාටුවෙන් පසු දින ගණනක් ගත වී ඇතත්, ජාතියේ දිස්ත්‍රික්ක 25 පුරා මිලියන 1.46 කට අධික ජනතාවක් තවමත් බලපෑමට ලක්ව සිටින්නේ යයි Times Of India වාර්තා කරයි.
අදාල වාර්තාවේ සිංහල අනුවාදනය මෙසේය.
රජයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, නිල මරණ සංඛ්‍යාව 410 ක් වන අතර, 336 දෙනෙකු තවමත් අතුරුදහන්ව සිටිති. බලපෑමට ලක්වූ පවුල් 407,000 කට අයත් පුද්ගලයන් 64,000 කට වැඩි පිරිසක් දිවයින පුරා රජය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂක මධ්‍යස්ථාන 1,450 කට ආසන්න සංඛ්‍යාවක රැඳී සිටිති.
Read more »
Older Posts
Home
Subscribe to:
Comments (Atom)
Lanka Cyber News
MUST READ
news
© all rights reserved
Designed by
LCN Media